
ස්වදේශික ජනමත විචාරණ යෝජනාවේදී ස්වාධීන තීරණයක් ගැනීමට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ලිබරල් මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
විපක්ෂ නායක ජෝන් පෙසුටෝ පැවසුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එම යෝජනාව සම්මත කරගත් බවයි.
කෙසේවෙතත් ෆෙඩරල් විපක්ෂය පසුගිදා තීරණය කලේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිඑීමටයි.

ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව සම්මතවීමට නම් එය ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී මෙන්ම ප්‍රාන්ත පාර්ලිමේන්තුවලදීද සම්මත විය යුතු වනවා.
https://www.abc.net.au/news/2023-05-02/victorian-liberals-on-voice-to-parliament/102285654
