
Today’s Top Stories – Tuesday 02nd May, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ස්වදේශික ජනමත විචාරණ යෝජනාවේදී ස්වාධීන තීරණයක් ගැනීමට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ලිබරල් මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගාවලියේ 19 වන කණ්ඩායම බවට ටස්මේනියා ප්‍රාන්ත කණ්ඩායමට අනුමැතිය හිමිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!