
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- Student වීසා රෙගුලාසි දැඩි කිරීමට යයි
- ඔස්ට්‍රේලියාවේ වැඩිම බදු වික්ටෝරියාවෙන් – ලබන මාසයේ තවත් බදු
- දශක කිහිපයකට පසු ඔස්ට්‍රේලියාවේ ආහාර මිළ වැඩිම ඉහළයාම පසුගිය වසරේ
- මෙල්බන් මිළ අධිකම නිවාස සංකීර්ණය හිමි 30 හැවිරිදි තරුණයා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27