
Today’s Top Stories – Friday 28th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
කොවිඩ් සමයේ අතිශය ජනප්‍රිය වූ ඔස්ට්‍රේලියාවේ ආහාර බෙදාහැරීමේ සේවාවක් වන Providoor සිය මෙහෙයුම් නතර කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
අඩුම ටෙස්ට් ක්‍රිකට් තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දඟ පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය අද නව ලෝක වාර්තාවක් බිහි කළා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් සඳහා හිමිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions