සුප්‍රකට ක්‍රවුන් නිකේතන සමුහයට සයිබර් ප්‍රහාරයක්

සුප්‍රකට ක්‍රවුන් නිකේතන සමුහයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තමන්ට අයත් රහසිගත ලිපිගොණු කිහිපයක් අත්පත් කරගත් බවට කිසියම් සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් දැනුම් දී බවයි ක්‍රවුන් සමූහය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් පාරිභෝගිකයන් සම්බන්ධ කිසිදු දත්තයක් මෙහිදී අනවසර පිවිසීමකට ලක්ව නොමැති බව ඔවුන් අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු නීති බල ගැන්වීම් අංශ වෙත පැමිණිලි කර ඇති බවත් ක්‍රවුන් සමූහය සඳහන් කලා.

https://www.abc.net.au/news/2023-03-27/crown-resorts-ransomware-threat-by-hackers-data-breach/102151816

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »