සුප්‍රකට ක්‍රවුන් නිකේතන සමුහයට සයිබර් ප්‍රහාරයක්

සුප්‍රකට ක්‍රවුන් නිකේතන සමුහයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තමන්ට අයත් රහසිගත ලිපිගොණු කිහිපයක් අත්පත් කරගත් බවට කිසියම් සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් දැනුම් දී බවයි ක්‍රවුන් සමූහය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් පාරිභෝගිකයන් සම්බන්ධ කිසිදු දත්තයක් මෙහිදී අනවසර පිවිසීමකට ලක්ව නොමැති බව ඔවුන් අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු නීති බල ගැන්වීම් අංශ වෙත පැමිණිලි කර ඇති බවත් ක්‍රවුන් සමූහය සඳහන් කලා.

https://www.abc.net.au/news/2023-03-27/crown-resorts-ransomware-threat-by-hackers-data-breach/102151816

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »