
Today’s Top Stories – Tuesday 28th March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මදුරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධිත දෙවැන්නාද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
ටොයොටා ආයතනයට එරෙහි නඩුවකින් දැවැන්ත වන්දි මුදලක් ලබාගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන් 264,000 කට වැඩි පිරිසකට අහිමිවි තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමේ දත්ත වංචාවේදී දත්ත පැහැර ගැනීමට ලක්වූ පාරිභෝගිකයන් ලක්ෂ 79 කට පමණ එම සමාගමට එරෙහිව නඩු පැවරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!