Search

Today’s Top Stories – Tuesday 07th March, 2023

අඛණ්ඩව 10 වන වරටත් cash rate අගය ඉහළට

මෙල්බන් CBD එන සෑම වාහනයකින්ම $ 10 ක නව ගාස්තුවක් ?

ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරට හේතුව හෙළිවෙයි

ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 03 කගේ දත්ත සොරාගත් බවට Facebook ට චෝදනා

ඉන්දියාවට එරෙහි 04 වන තරගයෙන්ද ඔස්ට්‍රේලියා නායක ඉවතට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/03/07

================================================================================

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »