
Today’s Top Stories – Tuesday 07th March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියානු ඩොලරයේ විකිණුම් අගය අද වාර්තා වී ඇත්තේ රුපියල් 230 ටත් අඩුවෙනුයි.
මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ පුද්ගලයෙකු සොයා වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
චීන – ඔස්ට්‍රේලියා මතභේද ඉදිරි වසර 03 තුළදී තවත් උග්‍ර වනු ඇති බවට නවතම වාර්තාවක් අනාවැකි පළකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!