ඔස්ට්‍රේලියාවට එල්ලවන චීන සයිබර් ප්‍රහාරවල ඉහළයාමක්

චීන – ඔස්ට්‍රේලියා මතභේද ඉදිරි වසර 03 තුළදී තවත් උග්‍ර වනු ඇති බවට නවතම වාර්තාවක් අනාවැකි පළකර තිබෙනවා.

කෙසේවෙතත් එල්ලවිය හැකි චීන තර්ජනයකට මුහුණදීමට ඔස්ට්‍රේලියාව මෙතෙක් සූදානම් නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

පැසිෆික් සාගරයේ ඇතැම් දූපත් ආශ්‍රිත චීන හමුදා ක්‍රියාකාරකම් ඉහළයාම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුකිරීම ඉතා පහළ අගයක පවතින බවටයි මෙම වාර්තාවෙන් චෝදනා නගා ඇත්තේ.

එමෙන්ම වෙළඳ කටයුතුවලදී චීන බලපෑමට මුහුණදීමේදීත් ඔස්ට්‍රේලියාව පසුබෑමක සිටින බව මෙමගින් අනාවරණය කර තිබෙනවා.

මේ අතර ඉදිරියේදී චීනයෙන් ඔස්ට්‍රේලියානු ආයතන වෙත එල්ලවන සයිබර් ප්‍රහාරවල වර්ධනයක් දැකිය හැකි බවටත් මෙම වාර්තාව අනාවැකි පළකරනවා.

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »