Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන් අහන්න

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • අඛණ්ඩව 10 වන වරටත් cash rate අගය ඉහළට
  • ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරට හේතුව හෙළිවෙයි
  • මරේ වැලි එන්සෙපලයිටීස් ආසාධනයවී තවත් වික්ටෝරියා කාන්තාවක මරුට
  • ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 03 කගේ දත්ත සොරාගත් බවට Facebook ට චෝදනා
  • ඔස්ට්‍රේලියාවට එල්ලවන චීන සයිබර් ප්‍රහාරවල ඉහළයාමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27