
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- Superannuation බදු ගැන ග්‍රීන්ස් පක්ෂ ඉල්ලීම ඉවතට
- ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම – 12 ක් අත්අඩංගුවට
- පුතාගේ රෝගී තත්වය නිසා ඉන්දීය පවුලක් පිටුවහල් කරන්න යයි
- ෂේන් වෝන් ගේ මරණය සිදුවී අදට වසරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27