
Today’s Top Stories – Saturday 04th March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියාවේ නිවාසවල සුරතලයට ඇති කරන බළලුන්ගේ පහරකෑම්වලට ලක්ව වසරකදී මියයන අනෙකුත් සත්වයන්ගේ සංඛ්‍යාව මිලියන 340 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.
හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් ගේ මරණය සිදුවී අදට වසරක් සපිරෙනවා.
Superannuation ශේෂය මත පණවන බදු ඉහළ නැංවීමේ යෝජනාව නැවත සළකා බලන්නැයි ග්‍රීන්ස් පක්ෂය විසින් කරන ලද ඉල්ලීම ගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඉවත දමා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!