වික්ටෝරියානුවන්ට සරම්ප අනතුරු ඇගවීමක්

සරම්ප ආසාධිතයකු වාර්තාවිමත් සමග වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හදිසි සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 16 සහ 17 යන දිනවල ඔහු මෙල්බන් නගරයේ ස්ථාන රැසක ගමන්කර ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම තැනැත්තා ඉන්දුනීසියාවේ සිට පැමිණි අයෙකු වන අතර ඔහු ගමන්කල ස්ථාන සහ වේලාවන් සියල්ල වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

February 16
Hikaru Sushi, M-City Monash Shopping Centre, Clayton, between 6pm – 7.30pm
Village Cinemas, cinema 6, M-City Monash Shopping Centre, Clayton, between 7pm – 10pm
February 17
Chemist Warehouse Clayton, 4.45 – 5.30pm

සරම්ප සඳහා එන්නත්කරණයට ලක්වී නොමැති අයට එය ඉතා පහසුවෙන් වැළඳිය හැකි වීම ඊට හේතුවයි.

මෙම සරම්ප රෝගියා වාර්තාවීම හමුවේ බාලි සිට සිඩ්නි දක්වා සහ සිඩ්නි සිට කැන්බරා දක්වා ගුවන් යානා 02 ක ගුවන් මගීන්ටද මේ වනවිට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »