වික්ටෝරියානුවන්ට සරම්ප අනතුරු ඇගවීමක්

සරම්ප ආසාධිතයකු වාර්තාවිමත් සමග වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හදිසි සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 16 සහ 17 යන දිනවල ඔහු මෙල්බන් නගරයේ ස්ථාන රැසක ගමන්කර ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම තැනැත්තා ඉන්දුනීසියාවේ සිට පැමිණි අයෙකු වන අතර ඔහු ගමන්කල ස්ථාන සහ වේලාවන් සියල්ල වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

February 16
Hikaru Sushi, M-City Monash Shopping Centre, Clayton, between 6pm – 7.30pm
Village Cinemas, cinema 6, M-City Monash Shopping Centre, Clayton, between 7pm – 10pm
February 17
Chemist Warehouse Clayton, 4.45 – 5.30pm

සරම්ප සඳහා එන්නත්කරණයට ලක්වී නොමැති අයට එය ඉතා පහසුවෙන් වැළඳිය හැකි වීම ඊට හේතුවයි.

මෙම සරම්ප රෝගියා වාර්තාවීම හමුවේ බාලි සිට සිඩ්නි දක්වා සහ සිඩ්නි සිට කැන්බරා දක්වා ගුවන් යානා 02 ක ගුවන් මගීන්ටද මේ වනවිට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »