
ආබාධිතයන්ගෙන් ඔස්ටේ්රලියානු ගුවන් සේවාවලට චෝදනාවක්
ඔස්ටේ්රලියානු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වලදී තමන් විවිධ අපහසුතාවයන්ට ලක් වන බවට ආබාධිත ප්‍රජාව චෝදනා කරනවා.
ඔස්ටේ්රලියානු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වලදී තමන් විවිධ අපහසුතාවයන්ට ලක් වන බවට ආබාධිත ප්‍රජාව චෝදනා කරනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඉදිරි වසර 22 ක කාලය තුළ ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් විවිධ පිළිකා රෝග හේතුවෙන් මරණයට පත්වනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ මරණ අතුරින් වැඩිම ප්‍රමාණයක් සටහන් වන්නේ ACT ප්‍රාන්තයෙන් බව අනාවරණ වී තිබෙනවා.
සරම්ප ආසාධිතයකු වාර්තාවිමත් සමග වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හදිසි සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!