
දැනට ඔස්ටේරලියාවේ පදිංචි වී සිටින ශ්‍රී ලාංකික ජනප්‍රිය සංගීතවේදී දොන් ෂර්මන් ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වී සිටිනවා.
ඉතාලියේ සංචාරයක් දිනා ගැනීම සඳහා ඔහුගේ පහත යූ ටියුබ් වීඩියෝවට වැඩිම likes ප්‍රමාණයක් ලැබිය යුතුයි.
එමෙන්ම ඔන්ලයින් සගරාවක මෙම ආහාර වට්ටෝරුව පළවීම සඳහා මෙම යූ ටියුබ් වීිඩියෝව සඳහා වැඩිම shares සංඛ්‍යාවක් හිමිවිය යුතු වනවා.

අදාළ යූ ටියුබ් වීඩියෝව පහතින් :
