“දොන් ෂර්මන්” ජාත්‍යන්තර තරගයකට – ඔහු දිනවන්න ඔබටත් අවස්ථාවක්

දැනට ඔස්ටේ‍රලියාවේ පදිංචි වී සිටින ශ්‍රී ලාංකික ජනප්‍රිය සංගීතවේදී දොන් ෂර්මන් ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වී සිටිනවා.

ඉතාලියේ සංචාරයක් දිනා ගැනීම සඳහා ඔහුගේ පහත යූ ටියුබ් වීඩියෝවට වැඩිම likes ප්‍රමාණයක් ලැබිය යුතුයි.

එමෙන්ම ඔන්ලයින් සගරාවක මෙම ආහාර වට්ටෝරුව පළවීම සඳහා මෙම යූ ටියුබ් වීිඩියෝව සඳහා වැඩිම shares සංඛ්‍යාවක් හිමිවිය යුතු වනවා.

අදාළ යූ ටියුබ් වීඩියෝව පහතින් :

https://youtu.be/_KWKmW_QNkc

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »