
Today’s Top Stories – Tuesday 14th February, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ප්‍රසංග සඳහා වීසා ලැබෙන සංගීත ශිල්පීන් ඔස්ටේ්‍රලියාවට පැමිණිමෙන් පසු අතුරුදන්වීම ද සුලභ කරුණක් බවට පත්ව ඇති අතර පසුගිය වකවානුවේද මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණා.
දැනට ඔස්ටේරලියාවේ පදිංචි වී සිටින ශ්‍රී ලාංකික ජනප්‍රිය සංගීතවේදී දොන් ෂර්මන් ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වී සිටිනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ටේ්‍රලියාව පුරා තවත් බැංකු ශාඛා 20 ක් වසා දැමීමට වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!