
අද සිට කැන්බරා රථවාහන නීතිවල සංශෝධනයක්
කැන්බරා නගරයේ රථවාහන නීතිවල සංශෝධනයක් අද සිට සිදුකර තිබෙනවා.
කැන්බරා නගරයේ රථවාහන නීතිවල සංශෝධනයක් අද සිට සිදුකර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන සඳහා අය කෙරෙන බද්ද නීත්‍යානුකූලද යන්න සම්බන්ධයෙන් වික්ටෝරියා මහාධිකරණය විසින් අද තීන්දුවක් ලබාදීමට නියමිතයි.
ග්‍රේබියල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද දිනයට යෙදී ඇති වැලන්ටයින් දිනය ඉලක්ක කර ක්‍රියාත්මක විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.
ශිෂ්‍ය හැඳුනුම්පත් කාඩ්පත අහෝසි කර ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදෙන ඔස්ටේ්‍රලියාවේ පළමු විශ්ව විද්‍යාලය බවට මොනෑෂ් විශ්ව විද්‍යාලය පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!