Search

වික්ටෝරියා විද්‍යුත් වාහන බද්ද ගැන අද විශේෂ තීන්දුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන සඳහා අය කෙරෙන බද්ද නීත්‍යානුකූලද යන්න සම්බන්ධයෙන් වික්ටෝරියා මහාධිකරණය විසින් අද තීන්දුවක් ලබාදීමට නියමිතයි.

2021 වසරේ ජූලි මාසයේදී හඳුන්වා දුන් මෙම බද්ද නීති විරෝධි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොණුකර තිබූ පෙත්සමක තීන්දුවයි අද එලෙස ප්‍රකාශයට පත් කෙරෙන්නේ.

වාහන වර්ගය අනුව කිලෝමීටරයකට ශත 02 බැගින් වන බද්දක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් අයකරනු ලබනවා.

සියලු ප්‍රාන්ත රජයන් විසින් ඒ සඳහා සහය පළකර ඇති නමුත් ෆෙඩරල් රජය විසින් අනුමැතියක් ලබාදී නැහැ.

අද ලැබෙන තීන්දුව අනුව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙම බද්ද පිළිබඳ තීන්දුනව ගැනීමට නියමිතයි.

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »