Day: February 14, 2023

අද පාස්පෝට් ගන්න යන්න සිටි අයට විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 1/8 ක් උකස් ණය ගෙවීම පැහැර හරී

නිවාස උකස් ණය ගෙවන ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1/8 ක් පමණ පසුගිය මාස 06 තුළදී එක් අවස්ථාවකදී හෝ වාරික ගෙවීම පැහැර හැර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔප්ටස් – මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර ගැන රහසිගත විමර්ශනයක්

ඔප්ටස් සහ මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් ආරම්භ කරන ලෙස අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් විශේෂ කොමිසමක් පත් කර තිබෙනවා.

Read More »