Search

“ග්‍රේබියල්” නිසා නවසීලන්තයට හදිසි ආපදා තත්වයක්

ග්‍රේබියල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උතුරු දිවයිනේ ප්‍රදේශ රැසක දරුණු ජල ගැලීම් සහ ධාරාණිපාත වර්ෂා තත්වයන් හටගෙන ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

2011 වසරෙන් පසු නවසීලන්තය තුළ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කල 03 වන අවස්ථාව මෙයයි.

මීට පෙර එවැනි තත්වයන් ප්‍රකාශයට පත් කෙරුණේ ක්‍රයිස්චර්ච් භූමිකම්පාව අවස්ථාවේදී සහ කොවිඩ් වසංගත තත්වයේදීයි.

මේ අතර දැඩි සුළං තත්වය හමුවේ නවසීලන්තයේ ගුවන් තොටුපළ රැසක මෙහෙයුම් සඳහා බාධා එල්ල වි තිබෙනවා.

ගුවන් මගීන් දහස් සංඛ්‍යාත පිරිසක් ගුවන් තොටුපළවල සිරවී සිටින බවද සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »