සිඩ්නි නගරයට දරුණු කාළගුණ අනතුරු ඇගවීමක්

සිඩ්නි නගරයට දරුණු කාළගුණ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ප්‍රදේශ රැසකට අද රාත්‍රී කාලයේ කුණාටු තත්වයක් පැවතිය හැකි බවයි කාළගුණ විද්‍යා අනාවැකියේ සඳහන් වන්නේ.

එමෙන්ම දැඩි අකුණු තත්වයක්ද පැවතිය හැකි බව සඳහන්.

වර්ෂා තත්වය හමුවේ අද රාත්‍රී Australia Day දින ගිණි කෙළි සංදර්ශන සඳහා බාධා එල්ලවිය හැකි බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/sydney-weather-update-severe-warning-bureau-meteorology/75f8d1a6-e05d-4315-bf4e-59e1e5745126

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »