සිඩ්නි නගරයට දරුණු කාළගුණ අනතුරු ඇගවීමක්

සිඩ්නි නගරයට දරුණු කාළගුණ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ප්‍රදේශ රැසකට අද රාත්‍රී කාලයේ කුණාටු තත්වයක් පැවතිය හැකි බවයි කාළගුණ විද්‍යා අනාවැකියේ සඳහන් වන්නේ.

එමෙන්ම දැඩි අකුණු තත්වයක්ද පැවතිය හැකි බව සඳහන්.

වර්ෂා තත්වය හමුවේ අද රාත්‍රී Australia Day දින ගිණි කෙළි සංදර්ශන සඳහා බාධා එල්ලවිය හැකි බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/sydney-weather-update-severe-warning-bureau-meteorology/75f8d1a6-e05d-4315-bf4e-59e1e5745126

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »