Today’s Top Stories – Thursday 26th January, 2023
ඔස්ටේ්රලියාව – ශ්රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ගව මුඛ සහ කුර රෝගය පැතිරිම වළක්වාලීම සඳහා ඩොලර් මිලියන 22 ක මුදලක් වෙන් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
සිඩ්නි නගරයට දරුණු කාළගුණ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ පුද්ගලික රථගාල් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!