Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ටේ්‍රලියාවේදී අද ඉහළම ඇගයුමට ලක්වූ ලාංකිකයන් මෙන්න
  • Australia Day දින ස්වදේශික ජනතාව රට පුරා විරෝධතාවල
  • චීනයෙන් ඔස්ටේ්‍රලියාවට කණේ පහරක් – ලංකාවට මල් මිටක්
  • ක්වීන්ස්ලන්ඩ් පුද්ගලික රථගාල් සම්බන්ධයෙන් සමාලෝචනයක්
  • ඇපල් පරිශීලකයන් මිලියන ගණනකට අනතුරු ඇගවීමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27