Today’s Top Stories – Wednesday 07th December, 2022

ඔස්ටේ්‍රලියා ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා පහළට

වසරක් පුරා ඔස්ටේ්‍රලියානුවන් Google එකේ සෙවූ දෑ

ඔස්ටේ්‍රලියානු අධිකරණයකින් Uber ට දැවැන්ත දඩයක්

මෙල්බන් රෝහල් රැසක නැවතත් දැඩි ප්‍රතිකාර ප්‍රමාදයන්

පැට් කමින්ස් හෙට තරගයට නෑ – නායකත්වය ස්මිත් ට

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/12/07

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »