ඔස්ටේ්රලියා මත්පැන් පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්
තමන් විසින් අලෙවි කරන මත්පැන් විශේෂ 25,000 ක් පමණ මේ යටතේ තෝරා ගත හැකි බව Dan Murphy’s පවසනවා.
තමන් විසින් අලෙවි කරන මත්පැන් විශේෂ 25,000 ක් පමණ මේ යටතේ තෝරා ගත හැකි බව Dan Murphy’s පවසනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
රාත්‍රී සේවා මුරවලදී කෙටි නින්දක් ලබාගන්නා ආධුනික වෛද්‍යවරුන් සේවයෙන් නෙරපා හරින බවට සිඩ්නි රෝහලක් අනතුරු අගවා තිබෙනවා.
පසුගිය නත්තල් කාලසීමාවන්ට වඩා මෙවර ආහාර ආධාර ඉල්ලා ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව ඉහළගොස් ඇතැයි Foodbank පවසනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්වීමට ඔස්ටේ්රලියා නායක පැට් කමින්ස් ට සිදුවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions