පැට් කමින්ස් හෙට තරගයට නෑ – නායකත්වය ස්මිත් ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියා නායක පැට් කමින්ස් ට සිදුවී තිබෙනවා.

ඒ පර්ත් නුවර පැවති පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

මේ අනුව ඇඩිලේඩ් හිදී හෙට ආරම්භ වන 02 වන ටෙස්ට් තරගයේදී ඔස්ටේ‍රලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටීව් ස්මිත් ට පවරා තිබෙනවා.

පැට් කමින්ස් වෙනුවට කණ්ඩායමට ස්කොට් බොලන්ඩ් කණ්ඩායමට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් ලබන 17 වනදා බ්‍රිස්බන් ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට පැට් කමින්ස් ට හැකිවනු ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »