පැට් කමින්ස් හෙට තරගයට නෑ – නායකත්වය ස්මිත් ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියා නායක පැට් කමින්ස් ට සිදුවී තිබෙනවා.

ඒ පර්ත් නුවර පැවති පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

මේ අනුව ඇඩිලේඩ් හිදී හෙට ආරම්භ වන 02 වන ටෙස්ට් තරගයේදී ඔස්ටේ‍රලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටීව් ස්මිත් ට පවරා තිබෙනවා.

පැට් කමින්ස් වෙනුවට කණ්ඩායමට ස්කොට් බොලන්ඩ් කණ්ඩායමට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් ලබන 17 වනදා බ්‍රිස්බන් ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට පැට් කමින්ස් ට හැකිවනු ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »