මෙවර මෙල්බන් කප් Gold Trip ට

මෙවර මෙල්බන් කප් කුසලානය දිනා ගැනීමට Gold Trip අශ්වයා සමත් වුණා.

ඔහුගේ අසරුවා ලෙස කටයුතු කලේ Mark Zahra යි.

Mark Zahra විසින් මෙල්බන් කප් තුරග තරග කුසලානය ජයගත් පළමු අවස්ථාවද මෙයයි.

Melbourne Cup 2022 results: Full placings

2. Emissary

3. High Emocean

4. Deauville Legend

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »