Day: November 1, 2022

මෙල්බන් ලාංකික තරුණියක් ඔස්ටේ්‍රලියා යොවුන් මේස පන්දු කණ්ඩායමට

දැනට ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි වී සිටින ශ්‍රී ලාංකික ටේබල් ටෙනිස් ශූරියක් වන සනායා බුද්ධදාස ලබන දෙසැම්බර් 4 සිට 11 දක්වා ටියුනිසියාවේ ටියුනිස් නුවර පැවැත්වෙන ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.

Read More »

Today’s Top Stories – Tuesday 01st November, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »