ක්වීන්ස්ලන්ඩ් E-scooter භාවිතයට අද සිට නව නීති

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධයෙන් නව නීති අද සිට බලාත්මක වනවා.

ඒ අනුව පහත පරිදි දඩ නියම කෙරේ.

  • Up to $575 for speeding
  • Up to $143 for not wearing a helmet
  • Up to $1,078 for using a phone
  • $143 for double riding
  • $173 for riding on a prohibited roads

එක් එක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක E-scooter සම්බන්ධ නීති සියල්ල පහතින් –

https://www.9news.com.au/national/electric-scooter-rules-in-australia-state-by-state-explainer/293a31b0-648e-4b5f-97c3-e5ac22c59a8c

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »