Search

ක්වීන්ස්ලන්ඩ් E-scooter භාවිතයට අද සිට නව නීති

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධයෙන් නව නීති අද සිට බලාත්මක වනවා.

ඒ අනුව පහත පරිදි දඩ නියම කෙරේ.

  • Up to $575 for speeding
  • Up to $143 for not wearing a helmet
  • Up to $1,078 for using a phone
  • $143 for double riding
  • $173 for riding on a prohibited roads

එක් එක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක E-scooter සම්බන්ධ නීති සියල්ල පහතින් –

https://www.9news.com.au/national/electric-scooter-rules-in-australia-state-by-state-explainer/293a31b0-648e-4b5f-97c3-e5ac22c59a8c

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »