Search

Day: November 1, 2022

වික්ටෝරියානුවන්ට ජල ගැලීම් හානි වන්දි මුදල් ප්‍රකාශයට

ජල ගැලීම් හමුවේ බලපෑම් එල්ලවු වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන – ස්වේච්ඡා මධ්‍යස්ථාන සහ නිෂ්පාදකයන්ට වන්දි මුදලක් ඉල්ලුම් කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

Read More »

බ්‍රිස්බන් ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක ළකුණු

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තරගය පැවැත්වෙන බ්‍රිස්බන් ගැබා ක්‍රීඩාංගණයට අද දහවල් කාලයේ සිට දැඩි වර්ෂාවක් ඇද හැලිය හැකි බවට කාළගුණ අනාවැකියේ දැක්වෙනවා.

Read More »
VISA APPROVAL

ක්වීන්ස්ලන්ඩ්වලින් PR ගන්න පහසුම රැකියා මෙන්න

ගතවු මාස 12 තුළදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වැඩිම පුහුණු නිපුණතා වීසා නිකුත් කර ඇත්තේ වෛද්‍යවරුන් සහ සූපවේදීන් සඳහා බව තහවුරු වී තිබෙනවා.

Read More »