
ශ්රී ලංකාවට 145 ක ඉලක්කයක්
පන්දුවාර 20 ලෝක කුසලානයේ ඇෆ්ඝනිස්ථානයට එරෙහි තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකාවට 145 ක ඉලක්කයක් හිමිවෙයි.
පන්දුවාර 20 ලෝක කුසලානයේ ඇෆ්ඝනිස්ථානයට එරෙහි තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකාවට 145 ක ඉලක්කයක් හිමිවෙයි.
ක්රිකට් ක්රීඩාවෙන් දක්ෂතා දක්වා අද වනවිට ක්වීන්ස්ලන්ඩ් හි හොඳම පීසා අවන්හලෙහි හිමිකරු බවට පත්ව සිටින ශ්රී ලාංකිකයෙකු අද Ausලංකා TV සමග කථාබහට එක්වනවා.
මෙවර මෙල්බන් කප් කුසලානය දිනා ගැනීමට Gold Trip අශ්වයා සමත් වුණා.
අඛණ්ඩව 07 වන මාසයටත් පොළී අනුපාත ඉහළ දැමීමට ඔස්ටේ්රලියානු ෆෙඩරල් සංචිත බැංකුව අද තීරණය කලා.
ශ්රී ලංකා ඇෆ්ඝනිස්ථාන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය මුලින් පහර දෙයි.
Don’t miss our future updates! Get Subscribed Today!