Search

සුපිරි වටයේ ඕස්ට්‍රේලියා – අයර්ලන්ත තීරණාත්මක තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරයි.

බ්‍රිස්බේන් හීදී එම වේලාවෙන් පස්වරු 06 ට ආරම්භවීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගාවලියේ මීළග වටයට පිවිසීම සදහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වනවා.

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ මේවනවිට රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි.

ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්ය වනවා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »