Search

සුපිරි වටයේ ඕස්ට්‍රේලියා – අයර්ලන්ත තීරණාත්මක තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරයි.

බ්‍රිස්බේන් හීදී එම වේලාවෙන් පස්වරු 06 ට ආරම්භවීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගාවලියේ මීළග වටයට පිවිසීම සදහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වනවා.

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ මේවනවිට රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි.

ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්ය වනවා.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »

මුහුණු ආවරණය කරගත් මංකොල්ල කණ්ඩායමක් ගැන මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

මුහුණු ආවරණය කර ගනිමින් මෙල්බන්හි නිවසකට පැමිණි මන්කොල්ල කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »