
මෙල්බන් පිටත ප්‍රදේශවල රථ වාහන තදබදය ඉහළට
මෙල්බන් නාගරික කලාපයෙන් බැහැර ප්‍රදේශවල රථ වාහන තදබදය මෑතකාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මෙල්බන් නාගරික කලාපයෙන් බැහැර ප්‍රදේශවල රථ වාහන තදබදය මෑතකාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
09 වන ශ්‍රේණියේ සිටින ඔස්ටේ්රලියානු සිසුන්ගේ කියැවීමේ (reading) හැකියාව පහළ වැටී ඇතැයි නවතම NAPLAN ප්රථිඵලවලින් හෙළිවී තිබෙනවා.
හෙට (01) සිට බලාත්මක වන පරිදි ඔස්ටේ්රලියානු රාජකීය ගුවන් හමුදා සාමාජිකයන්ට රැවුල වැවීමට අවසර දී තිබෙනවා.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!