Search

ඔස්ටේ්‍රලියානු ගුවන් හමුදා සාමාජිකයන්ට රැවුල වැවීමට අවසර

හෙට (01) සිට බලාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියානු රාජකීය ගුවන් හමුදා සාමාජිකයන්ට රැවුල වැවීමට අවසර දී තිබෙනවා.

කෙසේවෙතත් සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ පෞරුෂය ආරක්ෂාවන පරිදි කටයුතු කල යුතු බවටයි දැනුම්දී ඇත්තේ.

Movember Australia වැනි ආධාර රැස් කරන අවස්ථාවලදී හැර රාජකාරි අවස්ථාවලදී රැවුල පවත්වාගෙන යාමට ගුවන් හමුදා සාමාජිකයන්ට මෙතෙක් අවසර ලැබී තිබුණේ නැහැ.

ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් අතුරින් පූර්ණව රැවුල වැවීමට අවසර ලැබී තිබෙන්නේ නාවික හමුදා සමාජිකයන්ට පමණයි.

එයද මිලිමීටර 04 සිට මිලිමීටර 50 දක්වා අගයක පවත්වාගෙන යා යුතුයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »