ඔස්ටේ්‍රලියානු ගුවන් හමුදා සාමාජිකයන්ට රැවුල වැවීමට අවසර

හෙට (01) සිට බලාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියානු රාජකීය ගුවන් හමුදා සාමාජිකයන්ට රැවුල වැවීමට අවසර දී තිබෙනවා.

කෙසේවෙතත් සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ පෞරුෂය ආරක්ෂාවන පරිදි කටයුතු කල යුතු බවටයි දැනුම්දී ඇත්තේ.

Movember Australia වැනි ආධාර රැස් කරන අවස්ථාවලදී හැර රාජකාරි අවස්ථාවලදී රැවුල පවත්වාගෙන යාමට ගුවන් හමුදා සාමාජිකයන්ට මෙතෙක් අවසර ලැබී තිබුණේ නැහැ.

ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් අතුරින් පූර්ණව රැවුල වැවීමට අවසර ලැබී තිබෙන්නේ නාවික හමුදා සමාජිකයන්ට පමණයි.

එයද මිලිමීටර 04 සිට මිලිමීටර 50 දක්වා අගයක පවත්වාගෙන යා යුතුයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »