Search

ඔස්ටේ්‍රලියානු සිසුන්ගේ කියැවීමේ හැකියාව පහළට

ඔස්ටේ්‍රලියානු සිසුන්ගේ කියැවීමේ (reading) හැකියාව පහළ වැටී ඇතැයි නවතම NAPLAN ප්‍රථිඵලවලින් හෙළිවී තිබෙනවා.

09 වන ශ්‍රේණියේ සිටින සිසුන්ගෙන් සියයට 13.5 ක් ජාතික අවම කියැවීමේ සම්මත අගය පසුකර යාමට අපොහොසත් වී ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

අවසාන වරට මෙවැනි ඉහළ අගයක් සටහන්වී තිබුණේ 2008 වසරේදී වන අතර එහිදී එය සියයට 8.5 ක් ලෙස පැවතී තිබුණා.

පාසල් කාලය අවසන් කිරීමට වසර කිහිපයක් තිබියදී මෙවැනි අඩු දක්ෂතා වාර්තාවීම අවධානය යොමුකල යුතු කරුණක් බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ NAPLAN ප්‍රථීඵල හා සැසඳීමේදී 09 ශ්‍රේණිය සිසුන්ගේ Spelling මට්ටමද – 05 ශ්‍රේණිය සිසුන්ගේ අංක ගණිතය සම්බන්ධ හැකියාවන්ද පහළ මට්ටමක පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »