
ලාංකික සම්භවයක් ඇති තරුණයෙකුගෙන් වික්ටෝරියාවට ලොකු නම්බුවක්
තම මංගල පළමු පෙළ ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන ලාංකික සම්භවයක් සහිත ඈෂ්ලි චන්ද්‍රසිංහ තරුණයා සමත්වී තිබෙනවා.
තම මංගල පළමු පෙළ ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන ලාංකික සම්භවයක් සහිත ඈෂ්ලි චන්ද්‍රසිංහ තරුණයා සමත්වී තිබෙනවා.
ලොව පුරා කෝටි 02 කට ආසන්න පිරිසක් download කර ඇති ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන 20 ක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
බදු ලිපි ගොණුවක් ඉදිරිපත් කිරීමට හෝ බදු නියෝජිතයෙකු සමග ලියාපදිංචි වීමට ඔස්ටේ්‍රලියානුවන්ට දී තිබූ කාලය අදින් අවසන් වනවා.
ඔප්ටස් සයිබර් ප්‍රහාරය හමුවේ බලපෑම් එල්ල වූ වික්ටෝරියානුවන් ලක්ෂ 10 කට අලුතින් රියදුරු බලපත් කාඩ්පතක් නිකුත් කිරීමට VicRoads තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මූලික පියවරක් ලබන වසරේදී ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර ඇති බවට වාර්තා පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!