T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක 02 වන තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන 02 වන තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව අද පැවැත්වෙනවා.

Geelong හි kardinia park ක්‍රීඩාංගණයේදී ඔස්ටේ්‍රලියාවේ වේලාවෙන් රාත්‍රී 07 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 30 ට තරගය ආරම්භ වනු ඇති.

නැමීබියාවට එරෙහි තරගයේදී ලද පරාජය හමුවේ ශ්‍රී ලංකාව මේ වනවිට A කාණ්ඩයේ අවසාන ස්ථානයේයි පසුවන්නේ.

එබැවින් තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුයි.

ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද අවසානයට සහභාගී වූ පන්දුවාර 20 තරගය පරාජයට පත්ව සිටීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »