
ශ්‍රී ලංකාවට ළකුණු 79 ක ජයක්
පන්දුවාර 20 ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 79 ක ජයක් හිමිවෙයි.
පන්දුවාර 20 ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 79 ක ජයක් හිමිවෙයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජයගන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ළකුණු 153 ක ඉලක්කයක් හිමිවෙයි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ජල ගැලීම්වලට ලක්ව වසා දමා ඇති ප්‍රදේශවල පාසල්වල VCE විභාගයට පෙනී සිටින සිසුන්ට සහන සැළසීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!