ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ට ලංකාවේදී අඩු වියදමකින් වෛද්‍ය උපාධිය හදාරා ඔස්ටේ්‍රලියාවේදී ඉහළ රැකියාවක්

ශ්‍රී ලංකාවේදී අඩු වියදමකින් වෛද්‍ය උපාධියක් හදාරා ඔස්ටේ‍රිලියාවේදී ඉහළ වැටුපකට රැකියාවක් කිරීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකිකයන්ට ද උදාවී තිබෙනවා.

ඒ වසර 25 ක ඉතිහාසයක් ඇති Grand Royal Education තුළින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී විසින් ඔබට හඳුන්වා දී ඇති විශේෂ උපාධි පාඨමාලාව යටතේයි.

සුදුසුකම් සහිත විදෙස් සිසුන්ටද මේ යටතේ ශ්‍රී ලංකාවට පැමිණ ලොව පුරා පිළිගත් වෛද්‍ය උපාධියක් හැදෑරිය හැකියි.

අධ්‍යයන වසර 03 කට නොඅඩු කාලයක් විදේශීය අධ්‍යාපනය හදාරා ඇති වයස අවුරුදු 17 ත් 25 ත් අතර ලාංකිකයන්ට මේ සඳහා අයදුම්කල හැකි වනවා.

ඔස්ටේ්‍රලියාවේදී මෙම වෛද්‍ය උපාධිය හදාරන්නේ නම් වසරකට ඩොලර් 75,000 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනවා.

එහෙත් Grand Royal Education වැඩසටහන යටතේ උපාධිය හදාරන්නේ නම් ඔබට වැයවන්නේ වසර 05 ක කාලයක් සඳහා වසරකට අමෙරිකානු ඩොලර් 12,500 ක මුදලක් පමණයි.

මෙම උපාධිය පහත ආයතන හරහා පිළිගෙන තිබීම විශේෂත්වයක්.

  • Sri Lanka Medical Council (SLMC)
  • Australian Medical Council (AMC)
  • General Medical Council of UK (GMC)
  • Educational Commission for Foreign Medical Graduates (ECFMG)
  • World Federation for Medical Education (WFME)

එමෙන්ම අමෙරිකාව – ඉන්දියාව සහ ලොව පුරා අනුමත කර තිබෙනවා.

දක්ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යයන කටයුතු හැදෑරීමට සිසුන්ට අවස්ථාව උදාවන අතර කිසිදු වෙනත් වෛද්‍ය විද්‍යාලයක නොලැබෙන සායනික පුහුණුවක් මෙහිදී ලබාගත හැකි වනවා.

එමෙන්ම සිසුන්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම් හිමිවන අතර ප්‍රණීත ආහාර මෙන්ම නිරවුල් මනසකින් අධ්‍යාපනය හැදෑරීමට උචිත වාතාවරණයක් එහි අන්තර්ගතයි.

මෙම පාඨාමාලාවට ඇතුළත්වීමේදී පහසු සහ සරල ක්‍රමවේදයක් Grand Royal Education විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව උපාධිය සම්පූර්න කරන තෙක් සිසුවාට අවශ්‍ය පහසුකම් (වීසා – ලිපි ලේඛණ – ගුවන් ගමන් පහසුකම් වැනි සියල්ල අධීක්ෂණය කෙරෙනු ඇති.)

විශ්ව විද්‍යාලයට සිදුකරන ගෙවීම් හැරුණුකොට Grand Royal Education ආයතනය විසින් කිසිදු ගාස්තුවක් අය නොකිරීමද විශේෂත්වයක්.

ඇතුළත් වීමේ ක්‍රමවේදය

  • ඔබේ ATAR අගය 80 ට වඩා වැඩි නම්
  • ඔබ ජීව විද්‍යාව – රසායන විද්‍යාව – භෞතික විද්‍යාව හෝ ගණිතය හදාරා සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ඇති නම්
  • ඔබ වසර 03 කට වැඩි කාලයක් විදේශගතව සිට ඔබේ ද්විතියික අධ්‍යාපනය සහ අවසාන විභාග විදේශයකදී සමත්වූ විදේශිකයෙකු හෝ විදේශයක ජිවත්වන ලාංකිකයෙකු වේ නම්

ඔබට KDU හිදී වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා සුදුසුකම් පවතී.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා පහත දුරකථන අංක ඇමතීමෙන් ඔබට විස්තර ලබාගත හැකියි.

+61 410853109

+94711 498 498

+94 76 844 7444

Australian Medical Council (AMC) පිළිගත් පුහුණු පාඨමාලා සඳහා සිසුන් යොමුකිරීමද Grand Royal Education ආයතනය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »