ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ට ලංකාවේදී අඩු වියදමකින් වෛද්‍ය උපාධිය හදාරා ඔස්ටේ්‍රලියාවේදී ඉහළ රැකියාවක්

ශ්‍රී ලංකාවේදී අඩු වියදමකින් වෛද්‍ය උපාධියක් හදාරා ඔස්ටේ‍රිලියාවේදී ඉහළ වැටුපකට රැකියාවක් කිරීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකිකයන්ට ද උදාවී තිබෙනවා.

ඒ වසර 25 ක ඉතිහාසයක් ඇති Grand Royal Education තුළින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී විසින් ඔබට හඳුන්වා දී ඇති විශේෂ උපාධි පාඨමාලාව යටතේයි.

සුදුසුකම් සහිත විදෙස් සිසුන්ටද මේ යටතේ ශ්‍රී ලංකාවට පැමිණ ලොව පුරා පිළිගත් වෛද්‍ය උපාධියක් හැදෑරිය හැකියි.

අධ්‍යයන වසර 03 කට නොඅඩු කාලයක් විදේශීය අධ්‍යාපනය හදාරා ඇති වයස අවුරුදු 17 ත් 25 ත් අතර ලාංකිකයන්ට මේ සඳහා අයදුම්කල හැකි වනවා.

ඔස්ටේ්‍රලියාවේදී මෙම වෛද්‍ය උපාධිය හදාරන්නේ නම් වසරකට ඩොලර් 75,000 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනවා.

එහෙත් Grand Royal Education වැඩසටහන යටතේ උපාධිය හදාරන්නේ නම් ඔබට වැයවන්නේ වසර 05 ක කාලයක් සඳහා වසරකට අමෙරිකානු ඩොලර් 12,500 ක මුදලක් පමණයි.

මෙම උපාධිය පහත ආයතන හරහා පිළිගෙන තිබීම විශේෂත්වයක්.

  • Sri Lanka Medical Council (SLMC)
  • Australian Medical Council (AMC)
  • General Medical Council of UK (GMC)
  • Educational Commission for Foreign Medical Graduates (ECFMG)
  • World Federation for Medical Education (WFME)

එමෙන්ම අමෙරිකාව – ඉන්දියාව සහ ලොව පුරා අනුමත කර තිබෙනවා.

දක්ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යයන කටයුතු හැදෑරීමට සිසුන්ට අවස්ථාව උදාවන අතර කිසිදු වෙනත් වෛද්‍ය විද්‍යාලයක නොලැබෙන සායනික පුහුණුවක් මෙහිදී ලබාගත හැකි වනවා.

එමෙන්ම සිසුන්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම් හිමිවන අතර ප්‍රණීත ආහාර මෙන්ම නිරවුල් මනසකින් අධ්‍යාපනය හැදෑරීමට උචිත වාතාවරණයක් එහි අන්තර්ගතයි.

මෙම පාඨාමාලාවට ඇතුළත්වීමේදී පහසු සහ සරල ක්‍රමවේදයක් Grand Royal Education විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව උපාධිය සම්පූර්න කරන තෙක් සිසුවාට අවශ්‍ය පහසුකම් (වීසා – ලිපි ලේඛණ – ගුවන් ගමන් පහසුකම් වැනි සියල්ල අධීක්ෂණය කෙරෙනු ඇති.)

විශ්ව විද්‍යාලයට සිදුකරන ගෙවීම් හැරුණුකොට Grand Royal Education ආයතනය විසින් කිසිදු ගාස්තුවක් අය නොකිරීමද විශේෂත්වයක්.

ඇතුළත් වීමේ ක්‍රමවේදය

  • ඔබේ ATAR අගය 80 ට වඩා වැඩි නම්
  • ඔබ ජීව විද්‍යාව – රසායන විද්‍යාව – භෞතික විද්‍යාව හෝ ගණිතය හදාරා සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ඇති නම්
  • ඔබ වසර 03 කට වැඩි කාලයක් විදේශගතව සිට ඔබේ ද්විතියික අධ්‍යාපනය සහ අවසාන විභාග විදේශයකදී සමත්වූ විදේශිකයෙකු හෝ විදේශයක ජිවත්වන ලාංකිකයෙකු වේ නම්

ඔබට KDU හිදී වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා සුදුසුකම් පවතී.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා පහත දුරකථන අංක ඇමතීමෙන් ඔබට විස්තර ලබාගත හැකියි.

+61 410853109

+94711 498 498

+94 76 844 7444

Australian Medical Council (AMC) පිළිගත් පුහුණු පාඨමාලා සඳහා සිසුන් යොමුකිරීමද Grand Royal Education ආයතනය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »