බැඳුම්කර නඩුවේ චෝදනාවකින් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්
ආන්දෝලනාත්මක පළමු බැඳුම්කර නඩුවේ එක් චෝදනාවකින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු විත්තිකරුවන් 10 දෙනාම නිදහස් කර තිබෙනවා.
ආන්දෝලනාත්මක පළමු බැඳුම්කර නඩුවේ එක් චෝදනාවකින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු විත්තිකරුවන් 10 දෙනාම නිදහස් කර තිබෙනවා.
දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.
ඔප්ටස් ආයතනයේ සිදුවූ දත්ත සොරකම සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ලිංගික අධ්‍යාපනය සහ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නව පාඩම් මාලාවක් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට බටහිර ඔස්ටේ්රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!