ඔස්ටේ්‍රලියාවේ විශාලම වීඩියෝ ක්‍රීඩා සම්මේලනය මෙල්බන් නුවරදී

ඔස්ටේ්‍රලියාවේ විශාලම වීඩියෝ ක්‍රීඩා සම්මේලනය මෙම සති අන්තයේ මෙල්බන් නුවරදී පැවැත්වෙනවා.

80,000 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

PAX Aus 2022 ලෙස නම් කර ඇති මෙය පැවැත්වෙන්නේ 2019 වසරෙන් පසු පළමු වරටයි.

Melbourne Convention and Exhibition Centre හිදීයි මෙම සම්මේලනය සංවිධාන කර ඇත්තේ.

ඉදිරියේදී පැමිණිමට නියමිත වීඩියෝ ක්‍රීඩා ඇතුලු තොරතුරු රැසක් මේ හරහා සහභාගී වන්නන්ට ලබාගත හැකියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »