ඔස්ටේ්‍රලියාවේ විශාලම වීඩියෝ ක්‍රීඩා සම්මේලනය මෙල්බන් නුවරදී

ඔස්ටේ්‍රලියාවේ විශාලම වීඩියෝ ක්‍රීඩා සම්මේලනය මෙම සති අන්තයේ මෙල්බන් නුවරදී පැවැත්වෙනවා.

80,000 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

PAX Aus 2022 ලෙස නම් කර ඇති මෙය පැවැත්වෙන්නේ 2019 වසරෙන් පසු පළමු වරටයි.

Melbourne Convention and Exhibition Centre හිදීයි මෙම සම්මේලනය සංවිධාන කර ඇත්තේ.

ඉදිරියේදී පැමිණිමට නියමිත වීඩියෝ ක්‍රීඩා ඇතුලු තොරතුරු රැසක් මේ හරහා සහභාගී වන්නන්ට ලබාගත හැකියි.

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »