Day: October 8, 2022

Today’s Top Stories – Saturday 08th October, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය කල් යයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය එක් දිනකින් කල් දමා තිබෙනවා.

Read More »

$ මිලියන 1.8 ක බදු වංචාවකට 10 ක් ක්වීන්ස්ලන්ඩ් හිදී අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය (ATO) වෙත ඩොලර් මිලියන 1.8 ක පමණ බදු වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයන් 10 දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

Read More »