සඳ මත පැළ රෝපණයට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් සුදානම්

සඳ මත පැළ රෝපණය කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සුදානම් වනවා.

Queensland University of Technology හි ශාක ජීව විද්‍යාඥ Brett Williams පැවසුවේ 2025 වසර වනවිට එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ කරන බවයි.

“Beresheet 2“ අභ්‍යවකාශ යානය මගින් බීජ රැගෙන යාමට සැලසුම්කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පවසන්නේ සඳ මත මිනිස් ජීවයක් ස්ථාපිත කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වන බවයි.

ඒ අනුව සඳ මත ආහාර, ඖෂධ සහ ඔක්සිජන් නිෂ්පාදනය සඳහා මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය එක් ආරම්භක පියවරක් බව විද්‍යාඥයින් කියාසිටියා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »