සඳ මත පැළ රෝපණයට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් සුදානම්

සඳ මත පැළ රෝපණය කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සුදානම් වනවා.

Queensland University of Technology හි ශාක ජීව විද්‍යාඥ Brett Williams පැවසුවේ 2025 වසර වනවිට එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ කරන බවයි.

“Beresheet 2“ අභ්‍යවකාශ යානය මගින් බීජ රැගෙන යාමට සැලසුම්කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පවසන්නේ සඳ මත මිනිස් ජීවයක් ස්ථාපිත කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වන බවයි.

ඒ අනුව සඳ මත ආහාර, ඖෂධ සහ ඔක්සිජන් නිෂ්පාදනය සඳහා මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය එක් ආරම්භක පියවරක් බව විද්‍යාඥයින් කියාසිටියා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »