පිළිකාව පැරදූ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයා

මාරාන්තික පිළිකා අවදානමකට සාර්ථකව මුහුණ දුන් ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු පිළිබඳ පුවතක් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සුවකළ නොහැකි ග්ලියෝ බ්ලාස්ටෝමා ලෙස හැදින්වෙන මොළයේ පිළිකාවක් වැළඳුනු රෝගියෙකුගේ ආයු කාලය වසරකට සීමා වුව ද ප්‍රථම වරට එම පිළිකාවට සාර්ථකව මුහුණදී සුවය ලැබීමට වෛද්‍ය රිචඩ් ස්කොලියර්ට හැකිවී ඇති බවයි පැවසෙන්නේ.

57 හැවිරිදි ඔහු සඳහන් කළේ ව්‍යාධි විද්‍යා පරීක්ෂණ සහ මෙලනෝමා පිළිබඳ ඔහුගේ දැනුම භාවිත කර ආදාළ ප්‍රතිකාර සිදු කළ බවයි.

මෙම පිළිකා අවදානම ඉතා ආක්‍රමණශීලි වන අතර ඊට ගොදුරු වීමෙන් වසරකට වඩා ජීවිත් වූ පුද්ගලයා ලෙසට ද මෙම වෛද්‍යවරයා වාර්තා අතරට එක්වනවා.

මෙලෙස මාරාන්තික පිළිකා අවදානමට ගොදුරුව දිවි ගළවා ගැනීම හේතුවෙන් වෛද්‍ය රිචඩ් ස්කොලියර් වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන්ද පිදුම් ලැබූ බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ මෙලනෝමා ආයතනයේ සම අධ්‍යක්ෂකවරුන් පසුගිය දශකය පුරාවට එම පිළිකා සෛල පාලනය සඳහා ශාරිරික ප්‍රතිශක්තිකරණය පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති අතර ඉදිරියේ දී වෛද්‍ය රිචඩ් ස්කොලියර්ගේ පර්යේෂණ ක්‍රම අත්හදා බැලීමට නියමිත බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »