ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කරන දවස හා කවුරුන් සඳහා සංචාරය කල හැකිද​? – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කරන දවස හා කවුරුන් සඳහා සංචාරය කල හැකිද​?

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කරන දවස හා කවුරුන් සඳහා සංචාරය කල හැකිද​?

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කරන දවස හා කවුරුන් සඳහා සංචාරය කල හැකිද​?

Australia and New Zealand finalise trans-Tasman travel bubble

කොරෝනා වයිරස් වසංගතය පැතිරී නැති ප්‍රදේශවල නවසීලන්ත වැසියන්ට trans-Tasman travel bubble යටතේ ඕස්ට්‍රේලියාවට යාමට අවසර දෙන බව නියෝජ්‍ය අගමැති Michael McCormack පැවසීය.

trans-Tasman travel bubble ගිවිසුම ඊයේ (02/10) නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණය​කට එළඹී ඇත​.

මේ අනුව​, මෙහි පළමු අදියර යටතේ නවසීලන්ත වැසියන්ට ඔක්තෝබර් 16 වන සිකුරාදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට​ සහ උතුරු ප්‍රාන්තයට (NT) ගමන් කළ හැකිය.

“මෙමඟින් නවසීලන්තයේ COVID-19 hotspot ස්ථානයක් ලෙස නම් කර නොමැති ප්‍රදේශයක නවසීලන්ත වැසියන්ට සහ නවසීලන්තයේ අනෙකුත් පදිංචිකරුවන්ට දින 14ක​ නිරෝධායනයකින් තොරව ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලැබෙනු ඇත.

COMMENTS