Day: October 3, 2020

කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදියේ දීප්තිමත් පොත් ගංගාවක් 

කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදියේ දීප්තිමත් පොත් ගංගාවක් Literature illuminates Toronto’s Hagerman Street in Canada පහත​ ඡායාරූපවලින් ඔබ දකින්නේ කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදිය (Hagerman Street) සම්පූර්ණයෙන්ම ගමනා ගමනයට වසාදමා එම වීදිය සම්පූර්ණයෙන්ම පොත් අතුරා දීප්තිමත් පොත් ගංගාවක් ආකාරයට පුරවා ඇති ආකාරයයි. මෙය ක්‍රියාව වාර්ෂිකව උත්සවයක් ලෙස සමරනු ලබන අතර ගමනා ගමනයේ අධික වාහන තදබදය, ශබ්ද හා පරිසර දූෂණය යන පොදු ප්‍රශ්ණයන්ට එරෙහිව සාහිත්‍ය තුළින්

Read More »

වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් ශ්‍රී ලංකාවට​ ආනයනය කල​ අධි සුඛෝපබෝගී වාහන 300 ක් හසුවේ.

වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් ශ්‍රී ලංකාවට​ ආනයනය කල​ අධි සුඛෝපබෝගී වාහන 300 ක් හසුවේ. Despite the suspension of vehicle imports, 300 luxury vehicles imported to Sri Lanka have been seized. වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් විවිධ කූට උපක්‍රම මගින් ශ්‍රී ලංකාවට ආනයනය කල​ අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බව හෙළිවී ඇත. කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ මූල්‍ය තත්වය

Read More »

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කරන දවස හා කවුරුන් සඳහා සංචාරය කල හැකිද​?

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ කරන දවස හා කවුරුන් සඳහා සංචාරය කල හැකිද​? Australia and New Zealand finalise trans-Tasman travel bubble කොරෝනා වයිරස් වසංගතය පැතිරී නැති ප්‍රදේශවල නවසීලන්ත වැසියන්ට trans-Tasman travel bubble යටතේ ඕස්ට්‍රේලියාවට යාමට අවසර දෙන බව නියෝජ්‍ය අගමැති Michael McCormack පැවසීය. trans-Tasman travel bubble ගිවිසුම ඊයේ (02/10) නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණය​කට එළඹී ඇත​. මේ අනුව​, මෙහි පළමු අදියර යටතේ නවසීලන්ත වැසියන්ට ඔක්තෝබර් 16 වන සිකුරාදා

Read More »