වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් ශ්‍රී ලංකාවට​ ආනයනය කල​ අධි සුඛෝපබෝගී වාහන 300 ක් හසුවේ.

වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් ශ්‍රී ලංකාවට​ ආනයනය කල​ අධි සුඛෝපබෝගී වාහන 300 ක් හසුවේ.

Despite the suspension of vehicle imports, 300 luxury vehicles imported to Sri Lanka have been seized.

වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් විවිධ කූට උපක්‍රම මගින් ශ්‍රී ලංකාවට ආනයනය කල​ අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බව හෙළිවී ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමේ පියවරක් ලෙස වාහන ඇතුලු සුඛෝපබෝගී භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය නියෝග කර ඇත​.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »