වසර 40 කට පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගැන සතුටුදායක පුවතක්

වසර 40 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් මාසයකදී සටහන් කල වැඩිම මිළ අඩුවීම පසුගිය මාසයේදී වාර්තා කර තිබෙනවා.

1983 වසරෙන් පසු පෙර මාසයට සාපේක්ෂව එය සටහන්වී ඇත්තේ සියයට 1.6 ක පහළයාමක් ලෙසයි.

හි අගනුවර වන ඩාර්වින් හැර අනෙකුත් සෑම අගනගරයකම නිවාස මිල ගණන් ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තුවේදී සටහන් කර ඇත්තේ පහළයාමකුයි.

වැඩිම නිවාස මිළ පහළයාම සිඩ්නි නගරයෙන් වන අතර සිය සියයට 2.3 ක අඩුවක් වනවා.

මෙල්බන් නිවාස මිළ පහළයාම සියයට 1.2 ක්.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »