
හුදකලා කාලය අඩු කිරීමට ගත් තීරණයට අප්‍රසාදයක්
අනිවාර්ය කොවිඩ් හුදකලා කාලය අඩු කිරීමට ජාතික කැබිනෙට්ටුව ගත් තීරණය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය අප්‍රසාදය පළ කරනවා.
අනිවාර්ය කොවිඩ් හුදකලා කාලය අඩු කිරීමට ජාතික කැබිනෙට්ටුව ගත් තීරණය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය අප්‍රසාදය පළ කරනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට හෝ අනිද්දා ආපසු පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන 1958 කෙටි අංකය සහ appointment.labourdept.gov.lk යොමුව අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජනගත කරන ලදි.
ඔස්ටේ්‍රලියාව තුළදී අධ්‍යාපන පාඨමාලා සම්පූර්ණ කරන ජාත්‍යන්තර සිසුන්ට හිමිවන බලපත්‍රයේ කාලසීමාව වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions