සිඩ්නි දුම්රිය වර්ජනයක් හේතුවෙන් මගීන්ට දැඩි බලපෑම්

සිඩ්නි දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සිඩ්නි ඉතිහාසයේ ප්‍රවාහන කටයුතු සඳහා වැඩිම බලපෑමක් එල්ලවූ දිනයක් ලෙසයි අද සැළකෙන්නේ.

පෙරවරු 10 ට ආරම්භ කල මෙම වර්ජනය පස්වරු 04 ට අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ 180 කට පමණ මෙම වර්ජනය හමුවේ බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

අද දිනය තුළ සිය ඉල්ලීම් සඳහා විසඳුමක් නොලදහොත් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවටත් දුම්රිය සේවකයන් අනතුරු අගවනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »